How to download all photots

මෙම පි‍ටුවේ පහතින්ම ඇති "Download" යන  සබැඳිය ක්ලික් කළ පසු ඔබ තත්පර 5 ‍රැඳී සිට පහත ඡායාරූපයේ පෙන්වන බොත්තම ක්ලික් කරන්න. 





එවිට ඔබට පහත් ඡායාරූපයේ පෙන්වන ආකාරයට පණිවිඩයක් එන අතර එවිට "Allow" යන්න ක්ලික් කරන්න.













එවිට ඔබව අවසාන තිරයට යොමු වන අතර පහත රූපයේ පෙන්වන බොත්තම් ක්ලික් කර පාසල් ගීතය බාගත හැක.


No comments:

Post a Comment