AL නව බඳවා ගැනීම්

අයඳුම් පත්‍රය පිරවීමට පොදු උපදෙස්

~අයදුම් පත පිරවීමට පෙර පහත උපදෙස් හොඳින් කියවන්න~
1. අයදුම් පත පිරවීම සඳහා  "ENGLISH BLOCK CAPITAL" අකුරු පමණක් භාවිත කරන්න.
2. සත්‍ය තොරතුරුම පම‍ණක් ඇතුළත් කරන්න.(අසත්‍ය තොරතුරු ලබා දීම ඔබගේ අයදුම්පත ප්‍රතික්ෂේප වීමට හේතු වේ)
3. එක් අයදුම්කරුවෙකු විසින් අංශ දෙකක් සඳහා ඉල්ලුම් කරන්නේ නම්.අයදුම් පත් දෙකකින් ඉදිරිපත් ක‍ළ යුතුය.(නමුත් එකම අංශය 
    සඳහා අයදුම්පත් දෙකක් ඉදිරිපත් නොකළ යුතුය.)
4. මාර්ගගත(Online) ක්‍රමයට අයදුම් කරන අයදුම්කරුවන් තැපැල් මාර්ගයෙන් නැවත අයදුම් කිරීම සිදු නොක‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ළ යුතුය.
5. මාර්ගගතව(Online) අයදුම් කළ හැකි අවසාන දිනය වන්නේ 2020-05-30 වේ.
6. ඔබ නිවැරදිව අයැදුම් පත්‍රය පුරවා අවසානයේ ඇති submit යන්න click කළ විට "ඔබේ විස්තර ඉදිරිපත් කිරීම ගැන ස්තූතියි! තවත් අයඳුම්කරුවන් සිටී නම් ඒ අයටත් දන්වන්න...." ලෙස විධානයක් ලැබෙනු ඇත. එසේ ලැබුනහොත් ඔබ නිවැරදිව අයැදුම් පත්‍රය 
    සම්පූර්ණ කර ඇත.
*අයදුම්පත සම්බන්ධයෙන් යම් ගැටළුවක් වේ නම් 070 2882557 හෝ 071 2882557 (දීපාල් කුමාරසිරි  සර්) අමතන්න.
                                                                                                 P.G.S. ප්‍රියදර්ශනී
                                                                                                 විදුහල්පතිනිය

                                                                                                 ර/ජේසු බිළිඳාගේ කන්‍යාරාම ජාතික                                                                                                    පාසල

මෙම සබැඳිය ගින් online අයඳුම් පත්‍රය ලබා ගත හැක.





No comments:

Post a Comment